Tuesday, June 2, 2020

කෘෂි ආර්ථික විද්‍යාව



බෝග හා සත්ව නිෂ්පාදන අංශයන් මුල්කරගෙන මිනිසුන්ගේ අසීමිත අවශ්‍යතා ඉටුකර ගත හැකි නිෂ්පාදන සඳහා සීමිත සම්පත් භාවිතය කෘෂි ආර්ථික විද්‍යාවයි.

කෘෂි ආර්ථික විද්‍යාවේ වැදගත්කම 
01. සීමිත සම්පත් උපයෝගී කරගෙන අසීමිත මිනිස් අවශ්‍යතා සංසිඳවීමට සිදු වී තිබීම.
02. කෘෂිකර්මාන්තය ලාභය පදනම් කරගත් ව්‍යාපාරික අංගයක් බවට වර්තමානයේ පත් වී තිබීම.
03. නිෂ්පාදනය සඳහා සම්පත් සීමිත වීම.
  • කෘෂි නිෂ්පාදන භාණ්ඩ හා සේවා ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකි.
  • නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන ඕනෑම දෙයක් නිෂ්පාදන සාධක ලෙස හඳුන්වයි.
  • නිෂ්පාදන සාධක ප්‍රධාන ආකාර 4 කි.
        1. භූමිය 
        2. ශ්‍රමය 
        3. ප්‍රාග්ධනය 
        4. ව්‍යවසායකත්වය

01. භූමිය 
පෘතුවිය මත පවතින ඛනිජ ජලය ගොඩබිම සාගර වනාන්තර දේශගුණික සාධක වැනි සියලුම ස්වභාවික සම්පත් භූමිය යන සාධකය ට ඇතුළත් වේ. 

භූමිය යන සාධකය විශේෂ ලක්ෂණ 
  • ස්වභාවික සම්පතක් වීම.
  • එහෙම බොහෝවිට බොහෝ විට ස්ථාවර වීම.
  • තනියම භාවිතයට ගත නොහැකි වීම.
  • සංචරණය කළ නො හැකි වීම.
  • සමජාතීය නොවීම.
භූමියේ ඵලදායිතාව වැඩි කල හැකි ආකාර. 
  • භූමියේ පිහිටීම අනුව යෝග්‍ය නිෂ්පාදන ක්‍රියාවලියකට යෙදවීම.
  • ජල සම්පාදන ක්‍රම පාංශු සංරක්ෂණ ක්‍රම හා කෘතිම පොහොර යෙදීම වැනි උපක්‍රම යොදා ගැනීම.
  • භූමිය ගොඩ කිරීම මගින් සංවර්ධනය කිරීම.
02. ශ්‍රමය. 
භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය කරන ශාරීරික ශාරීරික හෝ මානසික වෙහෙස ශ්‍රමය යි.

ශ්‍රම සාධකයේ විශේෂ ලක්ෂණ.
  •  සංචල සාධකයක් වීම.
  • භාවිත නොකිරීමෙන් අපතේ යෑම.
  • සමජාතීය නොවීම.
  • ශ්‍රමිකයා ගෙන් වෙන් කළ නො හැකි වීම.
  • පුහුණු කළ යුතු සාධකයක් වීම.
  • ප්‍රාදේශීය විශේෂීකරණය සිදුවිය හැකි වීම.

ශ්‍රමයේ ඵලදායිතාව වැඩි කළ හැකි ක්‍රම.
  • පුහුණු ශ්‍රමය සඳහා වැඩ වැටුප් ගෙවීම.
  • ශ්‍රමය බහුලව පවතින රටවල ශ්‍රම සූක්ෂම කර්මාන්ත බහුල කිරීම.
  • නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ශ්‍රම ඒකක ගණන නිර්ණය කර ඒ අනුව අවශ්‍ය ශ්‍රමිකයින් යෙදවීම.
  • යාන්ත්‍රීකරණය මගින් බල ගැන්වීම.
03. ප්‍රාග්ධනය.
අනාගත නිෂ්පාදනය අපේක්ෂාවෙන් මිනිසා විසින් යොදාගනු ලබන සකස් කරනු ලැබූ සියලුම භාණ්ඩ හා උපකරණ ප්‍රාග්ධන යයි.

ප්‍රාග්ධන සාධකය විශේෂ ලක්ෂණ.
  • මිනිසා විසින් නිර්මිත වී තිබීම.
  • ඵලදායිතාවයෙන් යුතු වීම.
  • දිගු කාලීන වීම.
  • ක්ෂය වීමට භාජනය වීම.

ප්‍රාග්ධන සාධකයේ ඵලදායිතාවය වැඩි කර ගත හැකි ක්‍රම.
  • නිෂ්පාදන ක්‍රියාවලිය මනා ලෙස සැලසුම් කිරීම.
  • ශ්‍රමය භූමිය හා ව්‍යවසායකත්ව යන සාධක මනා ලෙස කළමනාකරණය කිරීම.
  • ජනතාව ඉතිරි කිරීමට පෙළඹවීම.
04. ව්‍යවසායකත්වය.
ලාභ චේතනාව මුල් කරගෙන ව්‍යාපාර ආරම්භ කිරීම හා ඒ සඳහා නිෂ්පාදන සම්පත් ප්‍රශස්තව හැසිරවීම ව්‍යවසායකත්වය යි.

ව්‍යවසායකත්ව සාධකයේ විශේෂ ලක්ෂණ.
  • නිෂ්පාදනය පිළිබඳ තීරණ ගැනීම.
  • නිෂ්පාදන සාධක නිසි පරිදි යොදා ගැනීම.
  • නව තාක්ෂණය යොදා ගැනීමට රුචි වීම.
  • නව භාණ්ඩ හා සේවා බිහිකිරීම හා වෙළඳ පොළ අවස්ථා දැකීම.
  • වගකීම් දැරීම හා අවදානම් වලට මුහුණ දීමට හැකියාව තිබීම.

ව්‍යවසායකත්වයේ ඵලදායිතාව වැඩි කිරීමට ගත හැකි උපාය මාර්ග.

  • සේවාස්ථ සැසි සම්මන්ත්‍රණ විදේශ රැකියා ආදියට සම්බන්ධ කිරීමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ දැනුම දියුණු කර ගැනීමට අවස්ථාව දීම.
  • සඟරා හා පුවත්පත් ව කියවීමෙන් අදාළ දැනුම තමන් විසින්ම දියුණු කර ගැනීම.
  • තම නිෂ්පාදන ක්‍රියාවලියට සමාන වෙනත් නිෂ්පාදන ඇත්නම් ඒ පිළිබඳ ව අධ්‍යයනය සඳහා පහසුකම් සපයා ගැනීම.

ඉහත නිෂ්පාදන සාධක හතර මනා ලෙස කළමනාකරණය කිරීමෙන් කෘෂි ව්‍යාපාර වල ඵලදායිතාව වැඩි දියුණු කරගත හැකිය.


කෘෂි ව්‍යාපාර වල ඉල්ලුමේ ස්වභාවයට ගැළපෙන ලෙස තීරණ ගැනීම.

උපයෝගීතාව(Utiltity)
යම් උවමනාවක් හෝ අවශ්‍යතාවක් තෘප්තිමත් කරලීමේ හැකියාව හෝ ප්‍රමාණය උපයෝගීතාවයි.

මුළු උපයෝගීතාව
භාණ්ඩයක් හෝ සේවාවක් අඛන්ඩව කිහිපවතාවක් පරිභෝජනයෙන් ලැබෙන මුළු තෘප්තිය මුළු උපයෝගීතාව ලෙස හැඳින්වේ.

ආන්තික උපයෝගීතාව
යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේදී සෑම අමතර ඒකකයකින්ම ලැබෙන තෘප්තිය ක්‍රමයෙන් හීන වේ. මෙය ආන්තික උපයෝගීතාවයි.

පාරිභෝගික ඉල්ලුම.
ඒ ඒ මිළ ගණන් යටතේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ඇති හැකියාව හා කැමැත්ත පාරිභෝගික ඉල්ලුමයි.

වෙළඳපොළ ඉල්ලුම.
වෙළඳපොළක ඇති සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් ප්‍රමාණවල එකතුවයි.

ඉල්ලුමක් සඵල වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා.

  • පාරිභෝගිකයාට උපයෝගීතාවක් තිබීම.
  • පාරිභෝගිකයාට ක්‍රය ශක්තියක් තිබීම.
  • භාණ්ඩ මිළදී ගැනීමේ සූදානමක් තිබීම.
යම් පාරිභෝගික භාණ්ඩයක මිල ගණන් හා එම මිළ ගණන් යටතේ එම භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමේ ප්‍රමාණයක් පහත දැක්වෙන පරිදි ලේඛණගත කළ හැක.


වෙළඳපොලෙහි සහල් මිල^රු&
සහල් ඉල්ලුම් ප්‍රමාණය ^kg&
50
1100
55
1000
60
900
65
800
70
700
75
600
80
500
85
400
90
300
95
200
100
100

·         by; f,aLkhg wkqj tu NdKavfha ñ, yd ba,¨ï m%udK m%;sf,dauj iudkqmd;slj yeisfrhs'

NdKavhl b,a¨ug n,mdk idOl'
² NdKavfha ñ, ^P&
² wdfoaYl yd wkqmQrl NdKavj, ñ, ^P^n-1&& yd wdfoaYl NdKAvj, ñ, ^Py&
² mdßfNda.sl wdÞhu ^Y&
² mdßfNda.sl reÑh ^T&
² wkd.; ñ, wfmalaIKh ^Pe&
² iudcuh ;;a;ajh ^R&
² rcfha m%;sm;a;s ^P&
² m%pdrKh ^P&
² foaY.=‚l ;;a;ajh
² wd.ñl yd ixialD;sl fya;=
² fjf<`ofmd<
² ck.ykh yd ixhq;sh

b,a¨ï f,aLkh'
b,a¨ug n,mdk wfkl=;a idOl fkdfjkia j mj;sk úg i,ld n,k NdKavfha ñ, muKla fjkia ùfï § tu úúO ñ, .Kka hgf;a mdßfNda.slhska úiska u ñ,g .ekSug iQÞkï jk NdKav m%udK ms<sn| ixLHd f,aLkhla b,a¨ï f,aLkhla f,i ye¢kafõ'

b,a¨ï Ys%;h'
NdKavhl b,a¨u flfrys n,mdk idOl yd tu NdKavfha b,a¨ï m%udKh w;r mj;akd iïnkaO;dfõ .‚;uh iajrEmh ±laùu b,a¨ï Ys%;h f,i ye¢kafõ'
Qdx = f (Px , P(n-1), Y, T,PC , R )
Qdx = i,ld n,k NdKavfha b,a¨ï m%udKh

b,a¨ï jl%h'
wfkl;=;aa idOl ia:djrj ;ìh§ lsishï NdKavhla i|yd lsishï wjia:djl § fjf<|fmdf<a ;sìh yels ñ, yd b,a¨ï lrk m%udK w;r iïnkaO;dj fmkakqï lrk cHdñ;sl jl%hhs'


b,a¨ï kHdh'
wfkl=;a idOl ish,a, ksh; j mj;sk úg NdKAvhl ñ, wvq jk úg tu NdKAvhg we;s b,a¨u jeä fõ' tfuka u" NdKAvfha ñ, jeä jk úg b,a¨u wvq fõ'

b,a¨ï jl% ú;eka ùu'
b,a¨ug n,mdk fjk;a idOl ksh; j ^fkdfjkia j& mj;sk úg NdKavfha ñ, muKla fjkia jkafka kï b,a¨ï m%udKfha fjkia ùu isÿ jkafka b,a¨ï jl%h u;uh ^b,a¨ï jl%h Èf.a&'

ñ, yer fjkia idOlj, n,mEu ksid b,a¨ï jl%h ú;eka jk wdldrh'

ol=Kg ú;eka jk wjia:d'
² wdfoaYl NdKavj, ñ, jeä ùu
² wkqmQrl NdKavj, ñ, wvq ùu
² mdßfNda.slhdf.a wdÞhu jeä ùu
² mdßfNda.slhdf.a reÑh jeä ùu
² wkd.;fha § NdKAvfhys ñ, jeä fõ hehs wfmalaId lsÍu



jug ú;eka jk wjia:d'
² wdfoaYl NdKavj, ñ, wvq ùu
² wkqmQrl NdKavj, ñ, jeä ùu
² mdßfNda.slhdf.a wdÞhu yd reÑh wvq ùu
² wkd.;fha§ NdKav ñ, wvq fõ hehs wfmalaId lsÍu


lDIsld¾ñl NdKavj, b,a¨fï iajNdjh
·         lDIsld¾ñl NdKva fndfyduhla w;HjYH mdßfNd.a ls NdKva fõ' tu ksid tu NdKav j, ñ, ljr m%;sY;hlska fjkia jqj o b,a¨fï m%udKh fjkia fkd fõ'
·         ke;fyd;a ñf,ys we;s jkakd jQ m%;sY; fjkig jvd b,a¨ï m%udKfha we;s jk m%;sY; fjki wvq fõ'







lDIsld¾ñl jHdmdrj, § iemhqfï iajNdjhg .e<fmk f,i ;SrK .ekSu'

fjf<|fmd< iemhqu
  •  tla;rd wjia:djl § hï ñ,lg úlsOEu i|yd fjf<|fmd<g bÈßm;a lr we;s NdKav m%udKh tu NdKavfha iemhquhs'
  • hï fj<|fmd<lg iemhqïlrejka ish¨ fokd u imhk ,o tu NdKavfha tl;=j fjf<|fmd< iemhquhs'
iemhqï kHdh
hï NdKavhl ñ, by< hEu;a iu. iemhqï m%udKh by< hk w;r ñ, wvq jk úg iemhqï m%udKh o wvq fõ'

iemhqï f,aLkh
úúO ñ, .Kka hgf;a ksIamdolhd úiska fjf<|fmd<g ksl=;a lr we;s NdKav m%udKh ±lafjk j.=uh igyk iemhqï f,aLkhhs'
WÞ( ;lald,s i|yd iemhqï f,aLkh
1kg l ñ, ^re&
iemhqï m%udKh ^kg&
50
2500
75
2800
100
3100
125
3400
150
3700
200
4000
225
4300
250
4600
275
4900
300
5200

iemhqï jl%
iemhqug n,mdk wfkl=;a ish¨ u idOl ksh; j mj;sk úg NdKavfha ñ, yd iemhqï m%udKh w;r in|;dj olajk igykhs'

iemhqï Ys%;h
iemhqu ;SrKh lrk idOl yd ksIamdolhd úiska fjf<|fmd<g imhkq ,nk NdKav m%udKh w;r mj;sk iïnkaO;dj .‚;uh wdldrhlska bÈßm;a lsÍu iemhqï Ys%;hhs'
QS = f (Px , PS ,Pa" C, Y, T, E, A)
  • NdKavfha ñ, ^Px&
  •  úl,am ksIamdokj, ñ, ^Ps&
  • ;r.ldrS ksIamdok yd iïnkaê; ^noaO& ksIamdokj, ñ, ^Pa&
  •  fhojqïj, ñ, ^C&
  •  rdcH m%;sm;a;s ^Y&
  •  ksIamdok ;dlaIKh ^T&
  •          foaY.=Ksl idOl ^A&

i,ld n,k NdKavfha ñ, fjkia jk úg iemhqï jl%h m%idrKh yd ixfldapkh jk wdldrh'

  •          NdKavfha ñ, yer wfkl=;a idOl fjkia ùfuka iemhqï jl%h ú;eka fú'
iemhqï jl%h ol=Kg ú;eka ùug fya;=
  •          ksIamdok idOlj, ñ, wvq ùu
  •          ksIamdokh i|yd ÈhqKq ;dlaIKh fhdÞ .ekSu
  •          lDIsld¾ñl ksIamdolhkag ys;lr foaY.=Khla mej;Su
  •          iykdOdr ,nd §u


·      iemhqï jl%h jug ú;eka ùug fya;=
  •             ksIamdok idOlj, ñ, jeä ùu
  •          ksIamdok ls%hdj,sh i|yd fhdÞ .kakd ;dlaIKh msßySu
  •          kshÕh" .xj;=r jeks wys;lr foaY.=K ;;a;aj mej;Su
  •          ksIamdokh u; nÿ mekùu

  • lDIsld¾ñl NdKav foaY.=Ksl idOl u; r`od mj;sk neúka ñ, fjkia ùug wkqj ksIamdok laI‚lj fjkia l< fkdyelsh' fuysoS ñ, fjkia ùug m%;spdßl j iemhqï m%udKh fjkia fkdfú'